මහනුවර ජනතාවට පිහිට වෙන්න අකුරැස්සේ මහා සඝරුවන පිණ්ඩපාත චාරිකාවක්

පැවැති අයහපත් කාලගුණය සහ ගංවතුරින් පීඩාවත් පත් මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේ ජනතාවට පිණ්ඩපාතයෙන් ලද දෑ පරිත්‍යාග කිරීමේ අරමුණින් අකුරැස්සේ මහා සඝරුවන ඊයේ (02) අකුරැස්ස නගරය මෙන්ම තදාසන්න ප්‍රදේසහ කිහිපයක පිණ්ඩපාත චාරිකාවක් පවත්වනු ලැබුවා.

අකුරැස්ස, දියලපේ සුවිසුද්ධාරාම පිරිවෙන් මහා විහාරය, ඉඹුල්ගොඩ අරම්පත්ත ධර්මගවේශී භික්ෂු විවේකාශ්‍රමය, පෝරඹ බෝධිරුක්ඛාරාම පුරාණ මහා විහාරස්ථානයන්හි සංඝරත්නය මීට එක්ව සිටියා.

ඉහත විහාරස්ථානයන්ට දායක පිංවතුන්ලාගෙන් ලැබුණු වියළි සලාක ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම පාසල් උපකාරණ සහ පිණ්ඩපාතයෙන් ලද පරිත්‍යාග මහනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝර ගත් පාසල් දරුවන් සහ ගම්වාසීන් වෙත ඉදිරි දිනකදී ලබා දීමට කටයුතු කරන බව අකුරැස්ස අරම්පත්ත ධර්ම ගවේශී භික්ෂු විවේකාශ්‍රම විහාරාධිකාරි හබරකඩ පදුමනන්ද ස්වාමීන් වහන්සේ පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41