මස්ක්ගේ ස්ටාර්ලින්ක් ඉන්දියාවට ගේන්න දැවැන්තයින් දෙදෙනක් එක්වෙයි

Airtel සහ Jio ඉන්දියාවට චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ගෙන ඒම සඳහා ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් – Starlink සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

මෙම හවුල්කාරිත්වය ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ඩිජිටල් සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, මාර්ගගත අධ්‍යාපනය, ටෙලිමෙඩිසින් සහ ආපදා සහන සැපයීම අරමුණු කරනවා.

ඉලෝන් මස්ක් සතු අභ්‍යවකාශ සමාගමක් වන SpaceX හි අනුබද්ධිත ආයතනය වන Starlink සංකල්පය ලොව පුරා අධිවේගී, අන්තර්ජාල ප්‍රවේශය ලබා දීමේ අරමුණින් 2015 දී මස්ක් විසින් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12