spot_imgspot_img
spot_img

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අල්ලස් දැලේ පැටලෙයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදීයි ඔහු ඇතුලු තුන් දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?