මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අල්ලස් දැලේ පැටලෙයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමේදීයි ඔහු ඇතුලු තුන් දෙනෙකු අත්අඩංගුවට පත්වී ඇත්තේ.