spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මංකිපොක්ස් සමාජගත වෙයි

මින් පෙර මංකිපොක්ස් රෝගය පුද්ගලයින් අතර එකිනෙකාට බෝවීම සිදු නොවන බවයි වාර්තා වුණේ කෙසේ වෙතත් මේ වන විට මෙම රෝගය එංගලන්තයේ පුද්ගලයින් අතර එකිනෙකාට බෝවීම සිදුවෙමින් පවතින බවට සාධක හමුවී ඇතැයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය වාර්තා කරයි.

මේ වන විට වෛරස් රෝගයක් වන එය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ වසංගතයක් ලෙස පැතිරයමින් තිබෙන අතර සමීප සම්බන්ධතා පැවැත්වීම තුළින් මෙම වෛරසය එක් අයෙක්ගෙන් වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වෙයි.

අප්‍රිකානු රටවල්වලට අමතරව වෙනත් රටවල් 30කින් පමණ ආසාදිතයින් 550 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?