බේරේ වැව පවිත්‍ර කිරීමට රොබෝ තාක්ෂණය යොදාගැනේ

රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ජල අපද්‍රව්‍ය ස්වයංක්‍රීය එකතු කිරීමේ ව්‍යාපෘතියක් බේරේ වැව පරිශ්‍රයේදී අද (11) දිනයේ ආරම්භ කෙරුණා.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භය සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ සමෘද්ධිය පරීක්ෂණ ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකරගේ සහභාගිත්වයෙන් සංකේතාත්මකව ආරම්භ වුණා.

ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව එකතු කිරීමේ හැකියාවක් මෙම රොබෝ යන්ත්‍රයට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් වයින් නිෂ්පාදනය ගැන ජනපති කිව්ව දේ - දැන් අතුරු නිෂ්පාදන කරන්නත් පුළුවන්
03:35
Video thumbnail
බොයිලර් කුකුළට රු200ක්, ලේයර් කිකිළිට රු.400ක් දුන්නා - මෙහෙම ගොවියා බලාගන්න ආණ්ඩුවක් බිහිවෙලා නෑ
06:10
Video thumbnail
අනුරාධපුරයට වතුර දෙන්න ගිය ජනපති - "ජනපතිතුමා මෙහෙටත් එන්නකෝ"..කොහොමද ලැබුණ ආදරය
02:50
Video thumbnail
හිරගෙදර අත්දැකීම කිව්ව රාජිත - "මේවා හිර ගෙවල් නෙවෙයි අපායවල්..සැමන් ටින් එකේ සැමන් දැම්මා වගේ"
03:53
Video thumbnail
ආණ්ඩුවෙන් විපක්ෂ නායකවරයාට එරෙහිව වාරණයක්..සජිත්ට යකා නගියි..ආණ්ඩුවේ පහත් වැඩක්
08:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
06:55:32
Video thumbnail
විපක්ෂයෙන් අධිකරණ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්
01:02
Video thumbnail
මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා මුහුදේ මි#ගොස් සිටියදී ධීවරයන්ට හමුවෙලා
00:49
Video thumbnail
ඩෙංගු කීටයන් සොයා වාද්දුවේ කළ ඩ්‍රෝනා මෙහෙයුම්
00:51
Video thumbnail
රංජන්, ශානි - රවී ගැන කිව්ව දේ - පරීක්ෂණ කරන අය ගැන මට විශ්වාසයක් තියෙනවා
03:11