කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ උද්ඝෝෂණයක් කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ කොටුව පොලීසිය විසින්. නිරෝධායනය ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී , මත්පැන්හල් විවෘත කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4