Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

කෘතහස්ත රාජ්‍ය පාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 94 වන වියේ පසු වුණා.

බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ශ්‍රී ලංකාවේ සිවිල් සේවා ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් වන අතර, ඔහු දශක ගණනාවක් පුරා විවිධ රජයන් යටතේ සේවය කර තිබෙනවා.

විශේෂයෙන් අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙකු යටතේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

  1. හොඳ රාජ්‍ය සේවකයෙක්..එතුමා අග්‍ර ගනයේ රාජතාන්ත්‍රිකයෙක්. සැබෑ නිරහංකාර අවංක ලංකා පුත්‍රයෙක්.
    එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා !