Empty Ad
AFC Banner
AFC Banner

බලංගොඩ – සීතගල මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

බලංගොඩ – සීතගල, උඩකන්ද ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (13) පස්වරුවේ සිට මේ වන තෙක් ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග විශාල පස් කන්දක් මාර්ගය හරස් කරමින් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?