බංග්ලාදේශ T20 නායකත්වය අර්බුදයක ? – ෂැන්ටෝ ඉවත් වෙයි

බංග්ලාදේශ T20 කණ්ඩායමේ නායකත්වය දැරූ නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

තමන්ට නායකත්වයෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි ෂැන්ටෝ විසින් සිය ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම්දී ඇත්තේ.

BCB සභාපති ෆාරුක් අහමඩ් සඳහන් කළේ ෂැන්ටෝ පන්දුවාර 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් විය යුතු බවට කළ ඉල්ලීම පිළිගත් බවත්; එහෙත් ඔහු ඉදිරියටත් එක්දින හා ටෙස්ට් නායකත්වයේ කටයුතු කරනු ඇති බවයි.

නුදුරේ දී පන්දුවාර 20 ක්‍රිකට් තරග බංග්ලාදේශයට නොමැති බැවින් ඉක්මනින් නව නායකයෙකුගෙ අවශ්‍යතාවක් සිය කණ්ඩායමට නොමැති බව ද එහි පාලනාධිකාරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20