පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් ජීවිතයක් වනසලා

දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවට දැරණියගල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ඝාතනය ඊයේ (10) සිදු ව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 50 ක් වූ ගලහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

24 හැවිරිදි සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?