පොලිසිය මහජන සහාය පතයි

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කළ තවත් සැකකරුවන් 34ක් හඳුනාගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිසිය පවසනවා.

ඔවුන් පිළිබඳව තොරතුරු ඇත්නම් 011 – 2083049, 075 – 6371563 සහ 1997 (Hotline) යන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

එම පුද්ගලයන්ගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
16
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
4
කුජීතයි !
5
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?