spot_imgspot_img
spot_img
SLIC Banner
Empty Ad
Empty Ad

පොලිසියේ වැඩිකළ බටා දීමනාව ලබන සතියේ සිට (වීඩියෝ)

පොලිස් නිලධාරීන් වෙනුවෙන් 2024 අයවැය මඟින් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතියේ මුල සිට ගෙවීමට කටයුතු කරන බව වැඩ බලන මුදල් අමාත්‍ය සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව මෙතෙක් හිමි වූ දීමනාවට අමතරව 2024 අයවැය මඟින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් හෝ කඩිනමින් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කනිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000 ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800කින් ඉහළ නැංවීමට නියමිත අතර, ඉන් 50%ක හෝ මුදලක් කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
20
+1
10
+1
2
+1
6
+1
5
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?