පොලිස්පතිටත් සිතාසි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළවයි..

මෙලෙස සිතාසි නිකුත් කර තිබෙන්නේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින්.

ලබන 29 වැනි සඳුදා සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පතිවරයාට පැමිණෙන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35
Video thumbnail
අනුර තෙන්නකෝන්ගෙන් 15 හැවිරිදි සූර්යවංශිට උපදෙසක්
00:41
Video thumbnail
අපේ මහින්ද මහත්තයාගේ කාලයේ මෙහෙම නෑ
00:48
Video thumbnail
බිලියන ගණනක ඔට්ටු අල්ලන ෆිෆා ලෝක කුසලානය
01:29