පුතුගේ පහරින් පියා මරුට

පුත්‍රයෙකු විසින් සිය 60 හැවිරිදි පියාව ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ; අද (10) අලුයම් කාලයේ දී තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

ඝාතකයා 25 හැවිරිදි තරුණයෙකු බවත් මියගිය පුද්ගලයා ජයසේන නමැති අයෙකු බවත්; හෙතෙම ඝාතකයාගේ පියා බවත් හෙළි ව තිබෙනවා.

මරණකරු දෙදරු පියෙකු වන අතර ඔහුගේ ඝාතනය සිදු ව ඇත්තේ පොල්ලකින් හා මිටියකින් සිදු කළ පහරදීමක් බවයි හෙළි ව ඇත්තේ.

මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඝාතකයාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17