පුංචි ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගැන දැනගන්න මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩපිළිවෙලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් පුරවැසියන් සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව වෙබ් ද්වාරය මඟින් මැතිවරණයට ඉදිරිපත් වන පළාත් පාලන ආයතනයක යම් දේශපාලන පක්ෂයක, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ තොරතුරු මහජනතාවට ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාවට අනුව පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

1 7
2 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20