පියාගේ කෝපය පුතුට මරු කැඳවයි

පිය පුතු අතර ඇති වූ ගැටුමක් අතර තුර පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී තිබෙනවා.

ඉදුරුව ඇටවලවත්ත එස්. ඕ. එස්. සුනාමි ගම්මානයේ දී මෙම සිදුවීම සිදුව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයෙකි. තම නිවසේදී පියා සහ පුතා අතර ඇතිවූ කතා බහක් දුර දිගයාමෙන් පසු පියා මුලුතැන් ගෙයි තිබූ මන්න පිහියෙන් පුතාගේ ගෙලට පහර දී තිබෙනවා. ගෙලට පිහි පහර වැදී අසාධයව සිටි පුතා බළපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

හැටපස් හැවිරිදි සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
20
+1
3
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?