පිටවල පතන, රිවස්ටන් ප්‍රදේශයේ විශාල නායයෑමක්

ශ්‍රී ලංකාවේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද විශාල ආකර්ශයක් හිමිකර ගෙන ඇති පිටවල පතන, රිවස්ටන් කලාපයේ විශාල නායයෑමක් පෙරේදා (15) රාත්‍රියේ සිදුව තිබෙනවා.

පිටවල පතන සිට රිවස්ටන් දෙසට ඇති මාර්ගයේ 28 කණුව අසළ ප්‍රදේශයේ මෙම නායයාම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රියේ එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම නාය යෑම සිදු වූ බවට යග්ගල පොලීසිය පවසනවා.]

කෙසේ වෙතත් මේ හේතුවෙන් රත්තොට මාර්ගය හරහා රිවස්ටන් වෙතට ඇතුළු වීම සිමා කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මේ වන විට එම නායයෑමට ලක් වූ ප්‍රදේශයේ මාර්ගය නැවත පිළිසකර කරමින් පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28