පැනමාව රැකගැනීමට අමෙරිකාවෙන් ආරක්ෂකයෙක් යවයි

චීනයේ බලපෑමෙන් ප්‍රබල රාජ්‍යයන් විකේන්ද්‍රණයක් සිදු කරන පැනමා ඇළ ආරක්ෂා කරගැනීම සඳහා අමෙරිකාව විශේෂ අණදෙන නිලධාරියෙකු යවා ඇති බවට වාර්තා වනවා.

‘චීනයේ බලපෑමෙන් සහ පාලනයෙන් පැනමා ඇළ ප්‍රදේශය ආරක්ෂා කිරීම’ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් මධ්‍යම අමෙරිකාවට පැමිණෙන බවට පැනමාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පැනමා ඇළ චීනයෙන් “ආපසු ලබා ගැනීම” පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව, එක්සත් ජනපද හමුදාවේ දක්ෂිණ අණදෙන නිලධාරියා පෙබරවාරි 19-20 දිනවල දී එරටට පැමිණ “පැනමා ඇළ ප්‍රදේශය චීනයේ බලපෑමෙන් සහ පාලනයෙන් ආරක්ෂා කිරීම” සඳහා ආරක්ෂක සහයෝගීතාව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් චීනය කියා සිටියේ බීජිං නුවර කිසි විටෙකත් පැනමා ඇළ කළමනාකරණයට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වී නොමැති බවයි.

අමෙරිකාව පවසන පරිදි පැනමා ඇළ චීනය පාලනය කරන වන බවට පැවසෙන සියලු පුවත් චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?