පාස්පෝට් සඳහා ඇති ඉල්ලුම තවත් වැඩිවෙයි

එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

මීට පෙර එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළා.

ගාස්තු සංශෝධනයෙන් පසු එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000 ක් අය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?