Indian Premier League

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්

හෙට (15) සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්  සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි. ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව සාමාන්‍ය වේලාවන් තුළදී එනම් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?