පාසල් දරුවන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

අවු .14 සහ 15 හැවිරිදි වියේ පසුවන පාසල් දරුවන් දෙදෙනෙකු ජලය පිරී තිබූ ගල්වළක දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් විසින් සකස් බැරල් යොදා සකස්කර තිබූ පාරුවක් පැදීමට යාමේදී එය පෙරළී දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අතුරුගිරිය තුන්අඳහේන ප්‍රදේශයෙන් මෙම අනතුර වාර්තාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?