පාසල්වල අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කිරීම තුන්වන වාරය ආරම්භයේ සිට නවතී

පාසල්වල අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන්වන වාරය ආරම්භ වන දින සිට සිදුනොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

2022 වර්ෂයට අදාළව තුන්වන පාසල් වාරය ආරම්භ කිරීම ලබන සඳුදා (05) සිදු කෙරෙනවා.

ඒ, අනුව ලබන වසරේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ මෙම වසරේ තුන්වන පාසල් වාරය අවසන් වන ලබන වසරේ මාර්තු 24 වන දිනෙන් පසුව බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

පාසල්වල පවතින පුරප්පාඩු මත යොමු කරනු ලබන අයදුම්පත් සළකා බැලීමෙන් පසුව එය සිදු කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

මේ අතර, මෙම වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරා නොමැති පාසල්වල සිසු සිසුවියන් විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත් අදාළ පාසලටම යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

එම ඉල්ලුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17