පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 තෙක් කල් තැබෙයි

නව රජයේ පළමු පාර්ලිමේන්තු සභා වාරයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව පැවැත්වුණු විවාදයේ දෙවැනි දිනය අද (04) අවසන් කෙරුණා.

ඒ පාර්ලිමේන්තුව නැවත හෙට (05) දින තෙක් කල් තබමින්.

අද පෙරවරු 09.30 සිට පස්වරු 5.30 තෙක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ව සිදු කෙරෙන විවාදය පැවැත්වුණා.

එය පස්වරු 5.30ට අවසන් කෙරුණේ; පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකවයි.

ඉන් අනතුරුව කතානායක ආචාර්‍ය අසෝක රන්වල සහ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ගත් තීරණයක් මත අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් පැවැත්වුණා.

ඒ ආපදා තත්ත්වය පිළිබඳව සිදු කෙරුණු විවාදයක් ලෙසින්.

ඒ අනුව අද දින රාත්‍රී 9.30ට පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව මූලාසනාරූඪ මන්ත්‍රීවරයා විසින් හෙට පෙරවරු 9.30 තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33