Empty Ad
Empty Ad
 Empty Ad

පානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි

යාල රක්ෂිත ප්‍රදේශයන්හි දඩයම් කරුවන් විසින් දිය කඩිති හා වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් අලෙවි කිරීමේ ජාවරාමක් පිළිබද වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීම තුලින් මිනිස් ජිවිත අවධානමක් ද පවතින බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට පවතින අධික වියළි කාලගුණ තත්වය තුල සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශයන් ද අඩුවී තිබේ . ඒ තත්වය තුල වතුර සොයා පැමිණෙන සතුන්ට දිය වලවල් සාදා එම දිය වලවල් තුලට මේ ආකාරයෙන් වස යොදා සතුන් මරා මස් පිණිස විකිනීමට දඩයක් කරුවන් කටයුතු කරනු ලබන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළසිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇති මුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු සොයා ගැනීමට මෙතක් හැකි වී නොමැත.කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට වස යොදා මරණ ලද සතුන්ගේ මස් අලෙවි කිරීමට සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් තොරතුරක් වෙතොත් වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා ඇත්තටම කියන්න කණගාටුයි !
07:27
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
07:47
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ඇමරිකාවේ දේවල් දාලා ලංකාව වෙනුවෙන් ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය...
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37

?