ප්‍රංශයට නව අගමැතිවරයෙක්

ප්‍රංශයේ හදිසි මැතිවරණ දේශපාලන අර්බුදයෙන් පසු නව අගමැතිවරයෙක් පත්කර තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් මයිකල් බාර්නියර් නව අගමැතිවරයා ලෙස පත් කර තිබුණා.

73 හැවිරිදි බාර්නියර් මහතා යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර කාල සීමාව තුළ එක්සත් රාජධානියේ රජය සමගත් කටයුතු කළ පුද්ගලයෙක්.

දක්ෂිනාංශික රිපබ්ලිකන් (LR) පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු දිගු දේශපාලන ජීවිතයක් ගත කර ඇති අතර ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

පස්වන ජනරජය බිහිවීමෙන් පසු බාර්නියර් මහතා එරට වයස්ගතම අගමැති වරයා වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22