Sunday, November 10, 2024
Empty Ad
Empty Ad
AFC Banner

පක්ෂය හැර ගිය පළාත් සහා හා පළාත් පාලන නියෝජිතයින්ට නාමල්ගෙන් ඇරයුමක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඉදිරි මහ මැතිවරණය සඳහා පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවත්, දක්ෂ තරුණ තරුණයින්ට වැඩි අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?