හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක පවසනවා.
ඔහු මේ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථ වාහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික
උද්‍යානය පැමිණෙන බවයි.
එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කළ බවත්, මේ වන විට පුද්ගලයන් 50 දෙනෙක්ට පමණ ස්ථානීය දඩ නියම කළ බවත් සිසිර රත්නායක වැඩිදුරටත් පවසා සිටියා.
එමෙන්ම ඉදිරියටත් පැමිණ ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














Ma mata Adarey… A wagema parisaraya Sobadahamata Ad..r karamu
Horten place Jathika bhara kara inna pagayata dadagahanna one.minissu kulappu kararala athi sanwedaniya parisarayaka minissu gennuwata