spot_imgspot_img
spot_img

නිවසින් අතුරුදන්ව සිටි ගැහැණු ළමයා දුම්රියක ගැටී ජීවිතක්ෂයට

ඊයේ (05) රාත්‍රියේ මාතර, වල්පල ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් ගැහැණු ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ගාල්ල සිට බෙලිඅත්තට ධාවනය වූ දුම්රියක වයස අවුරුදු 16ක මෙම ගැහැණු ළමයා ගැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගැහැණු ළමයා අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මැය නිවසින් අතුරුදන්ව ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අයගේ මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත්කර ඇති අතර, මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
7
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?