spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව ලිට්‍රෝ ගෑස් මිල මෙන්න -Breaking

ලිට්‍රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.

ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පැවසුවේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් පහළ දමන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3940ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?