නව මැලේරියා එන්නතකට WHO අනුමැතිය

මැලේරියා රෝගය වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඉන්දියාවේ සෙරුම් ආයතනය විසින් මෙම නව ප්‍රතිශක්තිකරණ එන්නත නිෂ්පාදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

R21/Matrix-M නැමැති මෙම මැලේරියා එන්නත අවශ්‍ය ආරක්‍ෂාව, ගුණාත්මකභාවය සහ සඵලතා ප්‍රමිතීන් සපුරාලීමෙන් පසු එයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිතය සඳහා නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වාධීන උපදේශක මණ්ඩලය, උපාය මාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) සහ මැලේරියා ප්‍රතිපත්ති උපදේශක කණ්ඩායම (MPAG) විසින් දැඩි සවිස්තරාත්මක හා විද්‍යාත්මක සමාලෝචනයක් R21/Matrix-M මැලේරියා එන්නතේ සිදුකර තිබෙනවා.

2024 වසරේ සිට මෙම නව ප්‍රතිශක්තිකරණ එන්නත බෙදාහැරීම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38