Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ 02ක් යොදවා ඇති බව වාර්තා වුණේ.