spot_imgspot_img

දෙහිවල පුද්ගල ඝාතනයක්

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ දෙහිවල, අවුබර්න් සයිඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

දෙහිවල පොලිසිය යි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?