දෙමටගොඩ රුවන්ගේ පවුලේ සියලු දෙනාට මුදල් විශුද්ධිකරණ පනතෙන් නඩු

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වු දෙමටගොඩ රුවන් ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

නීතිවිරෝධී හා අයථා මාර්ගවලින් උපයා ගත් මුදල්වලින් මිල දි ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් වාහන සහ රන් ආභරණ සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ එම නඩු පැවරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ ඔහුගේ සහෝදරියට එරෙහිව නඩු පවරා තිබෙනවා.

වසර 10ක කාලයක් පුරා නීතිවිරෝධී ක්‍රියාවලින් උපයා ගත් අති සුඛෝපභෝගී වාහන මිල දී ගෙ⁣න ඇති බව ද නීතිපතිවරයා එම නඩුවල සඳහන් කර ඇති බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06