spot_imgspot_img
spot_img

දීපවාලිවලට ගමේ යන්න විශේෂ බස් සේවාවක්

දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට නුවරඑළිය ඇතුළු නගර වෙත මෙම බස් සේවා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර දීපවාලි උත්සවය හෙට (12) දිනට යෙදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?