තීරු බදු නොගෙවා ගෙන් වූ ජංගම දුරකථන සහ උපාංග තොගයක් අල්ලයි (වීඩියෝ)

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (07) දින වැල්ලම්පිටිය, කොළොන්නාව ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන, ජංගම දුරකථන උපංග සහ ඔරලෝසු සන්තකයේ තබාගෙන සිටි 31ක් හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි ශ්‍රි ලංකා රේගු නිවාරන කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.‍

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) ARROUS FO 1J වර්ගයේ ජංගම දුරකථන 43 යි.
2) MI NOTE 3 වර්ගයේ ජංගම දුරකථන 28 යි.
3) OPPO F15 වර්ගයේ ජංගම දුරකථන 10 යි.
4) HANDY 770 වර්ගයේ ජංගම දුරකථන 16 යි.
5) KYDCERN 404 වර්ගයේ ජංගම දුරකථන 20 යි.
6) VIVO X7 වර්ගයේ ජංගම දුරකථන 15 යි.
7) SONY Z4 වර්ගයේ ජංගම දුරකථන 19 යි.
8) SONY 25 COMPACT වර්ගයේ ජංගම දුරකථන 42 යි.
9) VIVO Y67 වර්ගයේ ජංගම දුරකථන 40 යි.
10) SONY 25 වර්ගයේ ජංගම දුරකථන 25 යි.
11) SONY XZ 1 වර්ගයේ ජංගම දුරකථන 45 යි.
12) LGK 505 වර්ගයේ ජංගම දුරකථන 10 යි.
13) SONY Z3 වර්ගයේ ජංගම දුරකථන 12 යි.
14) NOKIA 106 වර්ගයේ ජංගම දුරකථන 200 යි.
15) SMART WATCHE (ස්මාර්ට් ඔරලෝසු) 10 යි.
16) AIR PODS PRO (හැන්ඩ්ස්ෆී) 15 යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56