Empty Ad
Empty Ad

ත්‍රීපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය නිවේදනය කරයි

සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් නොමඟ යවන සුළු පුවත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දක්වා ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එසේ සිදු කිරීම රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බවයි.

දරුවන් සහ ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
6
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?