ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට -දෙදෙනෙක් රෝහලේ

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට -දෙදෙනෙක් රෝහලේ

ත්‍රිකුණාමලය නගරයට ආසන්නව සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කරමින් ත්‍රීවීල් රථයක ගමන්කළ පිරිසකට වෙඩි තබා තිබෙනවා.

කප්පල්තුරෙයි ප්‍රදේශයේ දී එම වෙඩිතැබීම් සිදුවු බවටයි වාර්තාවන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකවෙනවා.