තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදෙකලා කෙරේ

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය , වැල්ලවාය නගර සභා සීමාව , වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 6 සිට හුදෙකලා කර තිබෙනවා.

එමෙන්මමොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, රත්ගහගම, ග්‍රාම නිලධාරී වසම සහ අම්පාර , උහන, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කිරීම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මාතලේ අලුගොල්ල ග්‍රාමනිලධාරී වසමද අද උදෑසන 6 සිට හුදෙකලා කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?