තරුණියක් පැහැරගෙන යාමට තැත්කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් සඳහා නාවල ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

තරුණියක් පැහැරගෙන යන බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථය නතර කරන ලෙසට පොලිසිය විසින් අණකර ඇති අතර මෝටර් රථය අණ නොතකා ධාවනය කිරීම නිසා මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ටර් රථය නතරකර, එහි රියදුරු වශයෙන් සිටි පුද්ගලයා පලාගොස් තිබෙනවා.

ඒ වන විට මෝටර් රථයේ තරුණියක් සිට ඇති බවට පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර පලාගිය රියදුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58