තරග තහනමට ලක්වූ මෙන්ඩිස් වෙනසකට සූදානම් වෙයි

මේ දිනවල තමා තදින්ම විශ්වාස කරන වචනය ‘වෙනස’ බව තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් පවසයි. ඔහු මේ බව සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (22 වැනිදා) සටහනක් තබමින් කියා තිබේ.

කලක පටන් සී.සී.සී. ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ මෙන්ඩිස් එස්.එස්.සී. කණ්ඩායම සමගින් ඉදිරියේදී ක්‍රීඩා කරන බවටද අදාළ සටහනෙන් දක්වා තිබුණි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සිය සිහිනය නැවත ලිවීමට ධෛර්යයක් වනු ඇති බවටද මෙන්ඩිස් එම සටහනෙහි වැඩිදුරටත් දක්වා ඇත. සී.සී.සී. ක්‍රීඩා සමාජය සිය දෙවැනි නිවස යැයි කියා තිබෙන මෙන්ඩිස් එහි ක්‍රීඩා කිරීමේදී වසර ගණනාවක් සිට සහය දුන් සැමට ස්තුති වන්ත වන බවද කියා තිබේ.

එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂණ බුබුළේ නීතිරීතිවලට යටත්ව කටයුතු නොකිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වසරකටත්, දේශීය තරග පිටිය මාස හයකටත් තහනම් විය.

kusal twitter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43