ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් ම චිකුන්ගුන්‍යා පතුරුවන නිසා වැඩි සැලකිල්ලෙන් ඉන්න – වෛද්‍ය අංශ (වීඩියෝ)

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් විශේෂය විසින් ම මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බව ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, ඊඩිස් ඇල්බොෆික්ටස් සහ ඊඩිස් ඊජිප්ටයි නමැති ඩෙංගු රෝගය පතුරුවන කාරකයින් විසින් ම චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බැවින් වැඩි සැලකිල්ලක් රෝගය පිළිබඳ ව මහජනතාව දැක්විය යුතු බවයි.

රෝගයෙන් ආරක්ෂා වීමට අවට පරිසරය පිරිසිදු ව තබා ගැනීම, මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම ආදි පියවර අනුගමනය කිරීම වැදගත් බව ද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18
Video thumbnail
දයාසිරිට යකා නගියි - කවදාවත් මෙහෙම වෙලා නෑ..දැන් අධිකරණයටත් අත ගහනවා
05:54
Video thumbnail
කතරගම දෙයියෝ ඉන්නවා නම් මුන්ට සා#ප වෙන්න ඕනේ
01:06