මෛත්‍රීගේ සොහොයුරාගේ මිලියන 10ක රන් මුද්දක් උස්සලා – පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක්

තමාට අයත් රුපියල් මිලියන 10ක් වටිනා පවුම් 06ක් බරැති රන් මුද්දක් සහ ඇමෙරිකානු ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන චමින්ද කපිල සිරිසේන පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශ්යේ පිහිටි නිවසේ දී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවට චමින්ද කපිල සිරිසේන විසින් පෙරේදා (28) දිනයේ දී තම පොලිස් ස්ථානය වෙත මෙම පැමිණිල්ල ලැබුණු බවයි පොළොන්නරුව පොලීසිය සඳහන් කළේ.

මෙම සොරකම කවුරුන් විසින් සිදුකර ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිශාන් ද සිල්වාගේ මෙහෙයවීමෙන්, පොළොන්නරුව සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ උපදෙස් මත පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
93
+1
6
+1
3
+1
10
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53