ටිබෙටයේ ෂිගාට්සේ හි අද (12) අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මෙම භූමිකම්පාව රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ෂිගාට්සේ නගරයට අලුයම 5:11ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
2
+1
+1