ජේසුස් වහන්සේගේ පිළිමයකින් ගලා හැලෙනා ජල ධාරාවේ හාස්කම

යාපනයේ පිහිටි ජේසුසු වහන්සේගේ පිළිමයකින් ජලය ගලා හැලෙනා බවට වන පුවතක් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ පේදුරුතුඩුව, කට්ටේකාඩු ප්‍රදේශයේ ස්ථාපිත ජේසුස් වහන්සේගේ පිළිමයකින් මෙලෙස ජලය ගලා එන බවත් ඊයේ (28) දිනයේ දී විශාල පිරිසක් එය නිරීක්ෂණයට පැමිණ ඇති බවයි.

ඇතැම් පිරිස් දේව හාස්කමකින් එය සිදු වී ඇති බවට සඳහන් කරමින් බෝතල්වලට ජලය එකතු කරගෙන තිබෙනවා.

ජේසුස් වහන්සේගේ පාදයකින් මෙලෙස ජලය ගලාවිත් තිබෙන බවත් සඳහන්.

ඇතැමෙක් පිළිමයෙන් ගලා ආ ජලය ගෙන සිය සිරුරේ තවරාගත් අයුරු ද නිරීක්ෂණය කිරීමට
හැකි වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

පැය තුනකට ආසන්න කාලයක් පිළිමයෙන් ජලය ගලාගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56