Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් කොමිසමට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මේ වනවිට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස එම කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.