ජස්ප්‍රිත් බුම්රා කලකට පසු යළිත් ඉන්දීය කණ්ඩායමට – නායකත්වයේ කටු ඔටුන්නත් හිස මතට

වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා අයර්ලන්ත සමඟ විස්සයි විස්ස තරඟාවලියේ දී නැවතත් ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

ඔහු මෙම සංචිතයට කැඳවා ඇත්තේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවිමේ වගකීම ද භාරකරමින් වීම විශේෂත්වයක්.

පසුගිය වසරේ සැප්තැම්බරයේ ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියෙන් පසු බුම්රාට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට එක්වීමට අවස්ථාව නොලැබුණේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

මෙම ආබාධයත් සමඟ ඔහු නවසීලන්තයේදී ශල්‍යකර්මයකට ද භාජනය වූ අතර, ඔහු පසුගිය මාස දෙකක කාලය තුළ බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් සිදුකළා.

මේ අතර අයර්ලන්ත තරඟාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.

ඉන්දීය සංචිතය පහතින්..

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50