Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

”ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරන්නේ නැති බව ජනපති කිව්වා” – රාසමාණික්කම් (වීඩියෝ හා ඡායාරූප)

රට තුළ කිසිදු අයුරකින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමට තමන් කැමැත්තක් නොදක්වන බවත්, ජාතිවාදය වපුරුවාලීම වැළැක්වීම සඳහා පමණක් එම පනත සක්‍රීය කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අද (04) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවති අතර එය අවසන් වී පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම අද සාකච්ඡාවේ දී ද වැඩි වශයෙන් අවධානය යොමු වූයේ පසුගියදා ගංවතුරින් පීඩා විඳි ජනයා සම්බන්ධයෙන් බවත්, පෙර සිටි ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡා මාතෘකාවන් ද මෙහිදී සාකච්ඡාවට ගැනුණු බවත් හෙතෙම කියා සිටියා.

රට තුළ බලය බෙදීම , අතුරුදන් වූ පුද්ගලයින්, ඉඩම් ගැටලුව සහ යුද හමුදා කඳවුරු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවයි රාසමාණික්කම් මන්ත්‍රීවරයා පැවසුවේ.

මෙම හමුවට සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට සහභාගී වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

WhatsApp Image 2024 12 04 at 20.23.38 1
WhatsApp Image 2024 12 04 at 20.23.38
WhatsApp Image 2024 12 04 at 20.23.37
WhatsApp Image 2024 12 04 at 20.23.36 1
WhatsApp Image 2024 12 04 at 20.23.36
WhatsApp Image 2024 12 04 at 20.23.35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Live :-දෙතිස් ව්‍යංජන සහිත දහවල් සම්බුද්ධ පූජාව - දසත බෝපත දුරුතු පෝදා වැඩසටහන - සජීවීව
41:56
Video thumbnail
🔴Live :- දසත බෝපත දුරුතු පෝදා උදෑසන ධර්ම දේශනය - සජීවීව..
55:46
Video thumbnail
අනුරට ඉක්මනට රනිල්ගේ උපදෙස් ගන්න වෙනවා - කාලෙකට පස්සේ ජීවන් හඬ අවදි කරයි
15:41
Video thumbnail
උඹ පොඩ්ඩක් පරිස්සම් වෙයන් - ගෝනිබිල්ලා රටෙන් පැන්නා - 88/89 ඔබ නොහිතපු සිද්දි ගොඩක් එළියට
32:49
Video thumbnail
🔴Live :- දුරුතු පොහොය දින ඖෂධ 108ක විශේෂ පූජාව - සජීවීව
01:10:01
Video thumbnail
පන්සලට වතුර දෙන උත්සවය නවත්වන්න - අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග
09:40
Video thumbnail
කංසා සංවර්ධන මණ්ඩලය ජනගත කරයි - මේක අපි හදපු සහෝදර ආණ්ඩුව හොඳද
38:40
Video thumbnail
දෙයියන්ට පොංගල් ටිකක් දෙන එකත් නැති කළා - වැටුණු අමාරුව ගැන ජනතාවට මල පනියි
03:37
Video thumbnail
මාලිමාවේ අම්බිකාගේ ගමේ ජනතාව පොංගල් සමරන්න විදිහක් නැතුව දුක කිව්ව හැටි
04:00
Video thumbnail
මගේ දුව මට ලැබුණා - පැහැරගෙන ගිය සිසුවියගේ පියා කිව්ව දේ
01:20

?