ජනතාවගේ ජීවිත රැකගන්න චක්‍රලේඛනවලින් පරිබාහිරව හෝ කටයුතු කරන්න රාජ්‍ය නිලධාරීන්ට බලය දෙන්න

දිවයිනට බලපා ඇති පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා පවතින චක්‍රලේඛනවලින් පරිබාහිරව හෝ කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය බලය ලබාදෙන ලෙසයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පවතින චක්‍රලේඛනවලට අනුව කටයුතු කිරීම තුළ කඩිනමින් සහන සැලසීමට සහ ජීවිත බේරාගැනීමට මැදිහත්වීමට රාජ්‍ය නිලධාරීන්ට යම් අපහසුතාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (28) පස්වරුවේ මාධ්‍ය වෙත දහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

  1. තාත්තා හෙල්පින් හම්බන්තොට ගැහවා අනූර ප්‍රියදර්ශන යාපා ගංවතුර සහනාධාර වලින් ගැහුවා වගේ කරන්න ද කියන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31