spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දූත පිරිස එම සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද රාත්‍රී 08.45ට චීනයේ චෙන්ඩු (Chengdu) නුවර සිට චීන ගුවන් සේවයේ CA- 425 දරන ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ.

චීනයේ පැවති ” එක් තීරයක් – එක් මාවතක් ” වැඩසටහනට සහභාගී වීම, ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ චීන ජනාධිපති ඇතුළු එරට උසස් නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමට ද ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටයුතු කකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුර කුමාරට මැතිවරණය දිනන්න බෑ" #nalakagodahewa #anurakumaradissanayake
02:34
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-09|Dasatha News
36:55
Video thumbnail
"රාජ්‍ය සේවකයෝ කියන්නේ මහා වැටුපක් ලබන අය නෙවෙයි" #tax #nalakagodahewa
07:46
Video thumbnail
PRAHARAYA | පා.ම. නාලක ගොඩහේවා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:48:28
Video thumbnail
රට වට්ටපු අය ගැන නාලක ගොඩහේවා කළ හෙළිදරව්ව - "කාගෙවත් උපදෙස් මත මේ අය වැඩ කරන්නේ නෑ"
03:35
Video thumbnail
"මාව දේශපාලනයට තල්ලු කළා" - "ඒ කාලෙත් මම චරිතයක් වෙලා තිබ්බා" #nalakagodahewa
10:49
Video thumbnail
මරු තුරුලට යන බවක් නොදැන සිටි Club වසන්තගේ අවසන් තප්පර කිහිපයේ Videoව එළියට
01:39
Video thumbnail
පොහොට්ටුවෙන් සජබෙට දැන් කීයක් ඇවිත්ද ? මෙන්න දැනගන්න
05:08
Video thumbnail
කොටුව දුම්රියපොළේ උණුසුම් තත්ත්වයක්...
03:02
Video thumbnail
ජ.වි.පෙට ඇපත් නැතිවෙයි - "අපි ඒක වගකීමෙන් කියනවා"
05:24

?